මෙම මාසය තුළදී විදුලිබිලෙහි සංශෝධනයක් සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඒ අනුව ජූලි මස 18 වන දින සිට විදුලි බිල අඩු කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලිබිල අඩු වන බවය.

The post සුභ ආරංචියක්! විදුලිබිලෙන් ජනතාවට දැවැන්ත සහනයක් ලැබෙයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/UB82AQl
via IFTTT


