Loading..

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින 3ක්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව, එම නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි, මැතිවරණ කොමිසම පැවසුවේ.

මේ අතර එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේ, අද (14) රැස්වන කොමිෂන් සභාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

The post ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින 3ක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Fiuaogl
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.