Loading..

ඡන්ද වැඩට ජාතික කොඩිය භාවිත කරන අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් අනතුරු ඇඟවීමක්

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය භාවිත කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

එම කොමිසම සඳහන් කරේ ඊට අදාළ චක්‍රලේඛයක් ද මේ වන විට නිකුත් කර ඇති බවයි.

එමෙන්ම ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම තහනම් බව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

The post ඡන්ද වැඩට ජාතික කොඩිය භාවිත කරන අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3hzNwtP
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.