Loading..

SLT – Mobitel ආයතනය සිය පාරිභෝගිකයන්ට නව පහසුකමක් හඳුන්වා දෙයි

SLT-Mobitel සමාගම විසින් ඔවුන්ගේ පෙරගෙවුම් Mobile Broadband පාරිභෝගිකයින් සඳහා Data Roll Over පහසුකම හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රු.58.00 පැකේජයේ සිට රු.1199.00 පැකේජය දක්වා පැකේජයන් 11කට වලංගු වන පරිදි ඔවුන් මෙම පහසුකම හඳුන්වා දී තිබෙනවා.

ඒ සඳහා බලපාන මූලික කොන්දේසි.

  • මෙම පහසුකම ලබා ගැනීමට පෙර සක්‍රීය කරන ලද Data පැකේජය නැවත වරක් සක්‍රීය කළ යුතුයි.
  • එමෙන්ම ඔබ පළමුව සක්‍රීය කරන ලද පැකේජයේ වලංගු කාල සීමාව තුළ නැවත එම පැකේජයම සක්‍රීය කළ යුතුයි.

මේ සම්බන්ධයෙන් ඔබට වැඩිදුර තොරතුරු මොබිටෙල් ආයතනයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.

The post SLT – Mobitel ආයතනය සිය පාරිභෝගිකයන්ට නව පහසුකමක් හඳුන්වා දෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UYAhNMJ
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.