Loading..

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවන දින ගැන දැනුම්දීමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම අයදුම්පත් ඔක්තෝබර් 01 දා සිට 14 වන දින දක්වා සිදුකරන බව එහි සඳහන්ව තිබේ.

තවද ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍යනම් 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 2 785 922, 0112 786 616, 011 2 784 208 හෝ 011 2 784 537 යන අංක ඇමතීමෙන් විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

The post සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවන දින ගැන දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hlXiOVz
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.