යුක්තිය මෙහෙයුම වෙනුවෙන් යොදවා සිටි සියලුම විශේෂ රාජකාරි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරිවලින් මුදාහැරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය නියෝග කර ඇත.
සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු වගකිවයුතු නිලධාරීන් වෙත ලිපියක් යොමුකරමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ, යුක්තිය මෙහෙයුමේ රාජකාරි වෙනුවෙන් නිලධාරීන් විශේෂයෙන් යෙදවීම හේතුවෙන් පොලිස් ස්ථානවල සහ ඒකක වල රාජකාරි නිසිපරිදි සිදුනොවන බව හෙළිවී ඇති බවයි.
වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ එම නියෝගය පහතින්.

The post දේශබන්දු ආරම්භ කළ යුක්තිය ගැන නව පොලිස්පතිවරයා ගත් තීරණය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/z2EvWDr
via IFTTT


