Loading..

පාස්කු ප්‍රහාරය, බැදුම්කර නිකුතුව ඇතුළු ප්‍රබල සිද්ධීන් 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස පොලිස්පතිට නියෝගයක්

මෙරට මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස, මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩ බලන පොලිස්පතිට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, පාස්කු ඉරිදා ප්‍රහාරය, බැඳුම්කර නිකුතුව, ලලිත් – කූගන් අතුරුදන්වීම ඇතුළු සිද්ධි 7ක් ගැන මෙලෙස විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශය නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

The post පාස්කු ප්‍රහාරය, බැදුම්කර නිකුතුව ඇතුළු ප්‍රබල සිද්ධීන් 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස පොලිස්පතිට නියෝගයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RtFXxLS
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.