Loading..

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට ජනපතිගෙන් විසඳුමක්

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතරකරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුවට විසඳුමක් ඉල්ලා විරෝධතාවයේ නිරත වූ මව්පියන් පිරිසක් සමඟ ඊයේ(30) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එම සාකච්ඡාව වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියන් අතරින් 6 දෙනෙකු සහභාගී වී ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි එම පිරිස පවසා සිටියේ, පළමු පත්‍රය නැවත පවත්වන මෙන්ද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

The post ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට ජනපතිගෙන් විසඳුමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7QdkeXI
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.