Loading..

බිත්තර මිල ගැන ඇහෙන සතුටුදායක ආරංචිය

ලබන සතියේ සඳුදා, අඟහරුවාදා දිනයන් වනවිට බිත්තර මිලෙහි පහත බැසීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා.

ඒ අනුව බිත්තරයක සිල්ලර මිල රුපියල් 45 සිට 35 දක්වා අඩුවිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

The post බිත්තර මිල ගැන ඇහෙන සතුටුදායක ආරංචිය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lJFY3Qr
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.