Loading..

පොලිසියේ නිල යූ ටියුබ් නාලිකාව හැක් වෙයි

ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මේ වන විට නාලිකාවේ පාලනය සම්පූර්ණයෙන් පරිපාලකයින් අතින් ගිලිහී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊයේ(30) රාත්‍රියේ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.

සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුමේ මේ වන විට එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

The post පොලිසියේ නිල යූ ටියුබ් නාලිකාව හැක් වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/35Qvidl
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.