Loading..

නවදිල්ලියේ දුම්රිය ස්ථානයේ ඇති වූ තදබදයකින් 18 දෙනෙක් මරුට! රැසකට තුවාල!

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රයාග්‍රාජ් හී මහා කුම්භමේලා උත්සවය සඳහා දුම්රියවලට නැගීමට උත්සාහ කළ මගීන්ගේ හදිසි තදබදය මීට හේතුව බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු සහ කුඩා ළමයින් 04 දෙනෙකුද ඇතුළත් බව සදහන්.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානයේ තත්ත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක හමුදා යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාතථා කළා.

The post නවදිල්ලියේ දුම්රිය ස්ථානයේ ඇති වූ තදබදයකින් 18 දෙනෙක් මරුට! රැසකට තුවාල! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IRAk9iW
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.