Loading..

අද සිට වාහන ආනයනයේ දී සුඛෝපභෝගී බදු වදින්නේ මෙහෙමයි! පැනවෙන බදු ප්‍රතිශතයන් මෙන්න!

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අංක 2421/41 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අනුව අද (පෙබරවාරි 01) දින සිට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පුද්ගලික මෝටර් වාහන සඳහා බලපවත්වනු ලබන සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් දක්වා ඇත.

සුඛෝපභෝගී බදු ප්‍රමාණයන් දැක්වෙන ගැසට් නිවේදනය මෙතැනින් බාගත කරන්න(CLICK)

RELATED: පෞද්ගලික වාහන ආනයනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරයි! පැන වූ කොන්දේසි 9 මෙන්න!

The post අද සිට වාහන ආනයනයේ දී සුඛෝපභෝගී බදු වදින්නේ මෙහෙමයි! පැනවෙන බදු ප්‍රතිශතයන් මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dQfPTO0
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.