Loading..

හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් හෙට (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත.

ඒ අනුව හෙට උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අද (11) පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

The post හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LwD9zuY
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.