Loading..

බංගලාදේශයට එරෙහිව සිම්බාබ්වෙන් ප්‍රබල සංචිතයක්

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.

පිටේ ආබාධයකින් සුවය ලැබීමෙන් පසු ප්‍රවීණ තුන් ඉරියව් ක්‍රීඩක ෂෝන් විලියම්ස් නැවත සංචිතයට කැඳවා තිබේ.

මෙවර සංචිතයේ නායකත්වය Craig Ervine ට හිමිව තිබෙනවා.

සිම්බාබ්වේ සංචිතය පහතින්,

Zimbabwe Test Squad: Craig Ervine (c), Brian Bennett, Johnathan Campbell, Ben Curran, Trevor Gwandu, Wessly Madhevere, Wellington Masakadza, Vincent Masekesa, Nyasha Mayavo, Blessing Muzarabani, Richard Ngarava, Victor Nyauchi, Tafadzwa Tsiga, Nicholas Welch, Sean Williams

The post බංගලාදේශයට එරෙහිව සිම්බාබ්වෙන් ප්‍රබල සංචිතයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Vy52FXY
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.