Loading..

බිත්තර හා කුකුළු මස් මිලෙහි සිදුවූ පෙරළිකාර වෙනස

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයකි.

කෙසේ වෙතත් මෙම දිනවල වෙළඳපොල තුළ කුකුළු මස් සහ බිත්තර මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

වෙළදුන් පවසන්නේ උත්සවය සමයේ පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙලෙස කුකුල් මස් හා බිත්තර මිල ඉහළ යන බවයි.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවල සිල්ලර වෙළදපොළේ මේ වනවිට බිත්තරයක මිල රුපියල් 40 සීමාවට පැමිණ ඇති බවත් කුකුළු මස් කිලෝවක් රුපියල් 1100ක් 1200ත් අතර මිලකට අලෙවි වන බවත් වෙළදපොල ආරංචිමාර්ග පවසනවා.

උත්සව සමය ආසන්න වීමත් සමඟ කුකුල් මස් හා බිත්තර මිල දිගින් දිගටම ඉහළ යාම කැපී පෙනෙන සිදුවීමකි.

The post බිත්තර හා කුකුළු මස් මිලෙහි සිදුවූ පෙරළිකාර වෙනස appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ynmv5Bz
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.