මහනුවර අලදෙණිය බරිගම ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල රෝහල් ගත කර තියෙනවා.
ඊයේ (12) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව තිබුණේ අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදි.
අනතුරින් තුවලා ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.
The post වන්දනාවේ ගිය බස් රථයක් අනතුරකට ලක්වෙයි! 20ක් රෝහලට! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/eurz6wE
via IFTTT

