පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ තාරක විජේතුංග මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.
ජීවිතක්ෂයට පත්වන විට ඒ මහතා 29 වන වියේ පසු විය.
ඔහු, හිටපු පාර්මේන්තු මන්ත්‍රීවරයකු සහ සබරගමු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ඒ.ඒ. විජේතුංග මහතාගේ පුත්‍රයෙකි.
තාරක විජේතුංග මහතා පසුගිය මහමැතිවරණයේ දී ඡන්ද 21200 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ සිවුවැනියා බවට පත්විය.
The post හිටපු ඇමතිවරයෙකුගේ පුත්‍රයෙක් රිය අනතුරකින් මරුට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/vnRzYqW
via IFTTT

