Loading..

ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්න! ට්‍රම්ප්ගෙන් සියලුම ජනතාවට දැනුම්දීමක්!

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.

එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ගිණුමක තබන ලද සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත.

The post ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්න! ට්‍රම්ප්ගෙන් සියලුම ජනතාවට දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RliMz3m
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.