Loading..

بلا عنوان

ජාතික ජන බලවේගය විසින් බලය පිහිටුවන ලද බළංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වී තිබේ.

එසේ ඉල්ලා අස්වූයේ එම සභාවේ සභාපති ලෙස පළමු සභා රැස්වීමේදී තේරී පත් වූ රංජිත් උදය කුමාර මහතායි.

ඒ අනුව එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ආරියදාස ගමඇතිගේ මහතා නම් කර තිබේ.

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම් බර නිලධාරියාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රසිද්ධ කර ඇත.

The post appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bqWlZJu
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.