වර්ෂ 1984 දී නිළියක්, ගායිකාවක් සහ විලාසිතා නිරූපිකාවක් වන ජේන් බර්කින් වෙනුවෙන් නිර්මාණය කරන ලද මුල් Hermès මාදිලිය අත්බෑගය යුරෝ මිලියන 7කට (ඩොලර් මිලියන 8.18) වෙන්දේසිය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, ජපානයේ නිර්නාමික ලංසුකරු යුරෝ මිලියන 8.58ක් (ඩොලර් මිලියන 10) ගෙවා ඇති අතර, එය ඉතිහාසයේ වඩාත්ම මිල අධිකම අත්බෑග් වෙන්දේසිය බවට පත්ව තිබෙනවා.
මීට පෙර, වෙන්දේසියකදී අලෙවි වූ මිල අධිකම අත්බෑගය වූයේ 2022 දී ඩොලර් 450,000කට වෙන්දේසි වූ අත්බෑගයක්.
The post වාර්තා අලුත් කරමින් අලෙවි වූ ලොව මිල අධිකම අත් බෑගය! ඩොලර් මිලියන 10කට වෙන්දේසි වෙයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/nBXfP0T
via IFTTT

