කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී ඊයේ (08) පස්වරුවේ පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු විසින් පොලීසියට කඩුවකින් පහර දීමට උත්සහා කර ඇත.
පොලිසිය සඳහන් කළේ එම අවස්ථාවේ දී පොලීසිය විසින් ආත්ම ආරක්ෂාව පිණිස සැකකරුට වෙඩි තැබූ බවයි.
තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.
The post පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ සැකකරුවෙක්ට කඩුවෙලදී වෙඩි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/6nI7riJ
via IFTTT

