Loading..

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්

උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු 01.00න් පසුව සුළු වැසි තත්වයක් හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (21) දිනයට අදාළව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද පස්වරු 01.00න් වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකි බවද ඔවුන් පවසනවා.

තවද ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිතවැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනාවැකි පළ කරනවා.

The post ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HlX1BJP
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.