Loading..

මියගිය ගණන 10ක් දක්වා ඉහළට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ සිදු වූ  අනතුරින් මියගිය සංඛ්‍යාව  මේ වනවිට 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ 15කට වැඩි පිරිසක් මේ වනවිටත් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

The post මියගිය ගණන 10ක් දක්වා ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WT1YanJ
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.