Loading..

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන විස්සයි විස්ස ගැටුම අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර දෙවන පන්දුවාර 20 තරගය හරාරේහීදී අද පැවැත්වෙනවා.

ඒ මෙරට වේලාවෙන් පස්වරු 05ටයි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගන්නට ශ්‍රී ලංකා පිල පසුගිය දා සමත්වුණා.

ඒ පළමු තරගය කඩුලු‍ 4 කින් ජය ජයගනිමින්.

The post ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන විස්සයි විස්ස ගැටුම අදයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fVvASMc
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.