Loading..

පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා උප සභාපතිගේ පුතා තඩි බාලා

ජාතික ජන බලවේගය පාලන බලය දරන මාතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ පුත්‍රයා හා තවත් අයෙකු ලබන 17 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.

ඒ මාතර දුම්රියපොළ ඉදිරිපිටදී පාසල් සිසුවකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුය.

පහරකෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක් වන අතර ඔහු මේ වන විට  සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

The post පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා උප සභාපතිගේ පුතා තඩි බාලා appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Ek3WL7e
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.