ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද (13) පෙරවරු 6.17ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.
අගෝස්තු 18 සිට 22 දක්වා කුඹල් පෙරහැරත්, අගෝස්තු 23 සිට 27 දක්වා රන්දෝලි පෙරහැරත් වීථි සංචාරය කිරීමට නියමිත අතර අගෝස්තු 28 දා දිය කැපීමේ චාරිත්‍රයෙන් සහ ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශය භාරදීමෙන් පසු පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.
The post මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/PvuOUc6
via IFTTT

