Loading..

කොළඹ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇනහිට ඇති බව වාර්තා වෙයි.

අදාළ විදුලි බිඳ වැටීම කොලොන්නාව උප විදුලි බලාගාරයේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක ඇතිවී ඇති දෝෂයක් හේතුවෙන් සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලිබල අමාත්‍යාංශය නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මේ හේතුවෙන් කොළඹ 04,05,07,08,10 සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස විදුලිය ඇනහිට ඇති බවය.

The post කොළඹ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2hXgxue
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.