ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගොස් තිබේ.
ඩෙලෝන් පීරිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නැගී එන සංචිතය ජපානය බලා පිටත්ව ගොස් ඇත.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග 5කින් යුත විස්සයි විස්ස තරගාවලියකට එක්වීමට නියමිතය.

The post තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලකා කණ්ඩායම ජපානය බලා පිටත්ව යයි! සංචිතය මෙන්න! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/TDKnPYb
via IFTTT


