පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය ආරම්භයේදිම රන් මිල පහළ ගොස් තිබේ.
මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ අද (04) දිනයේ රන් පවුමක මිල රුපියල් දහසකින් පමණ පහළ ගොස් ඇති බවයි.
නව රන් මිල සටහන පහතින්.
රන් අවුන්සය – රු.646,353.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,800.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,400.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,900.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,200.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,950.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,600.00
The post රන් මිල තවදුරටත් පහළට first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/3rziu6D
via IFTTT


