Loading..

ජනපති රනිල් රටින් පිටවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගොස් තිබේ.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

The post ජනපති රනිල් රටින් පිටවෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Gs10L5k
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.