Loading..

IOC සමාගමෙනුත් ඉන්ධන මිල පහත දැමීමට තීරණයක්

ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (01) සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 135කින් ද අඩුකර ඇත.

නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 333ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රු 330ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල  රු 365කි.

ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 310කි.

භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුකර නොමැත.

The post IOC සමාගමෙනුත් ඉන්ධන මිල පහත දැමීමට තීරණයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5s84yCt
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.