Loading..

ලාෆ්ස් ගෑස් මිල ගැන ගත් තීරණය

ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් නොවැම්බර් මාසය සඳහා සංශෝධනය නොකිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මේ බව සඳහන් කර තිබුණා.

The post ලාෆ්ස් ගෑස් මිල ගැන ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CsmwW6p
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.