Loading..

1 සට 5 ශරණය දකව සසනට අලත වෂයක ඉගනවමට තරණයක

ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට අවසර හිමි වී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා.

අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් පැවසුවේ, කැබිනට් මණ්ඩලය ඒ සඳහා විශේෂ අනුමැතියක් දුන් බවයි.

ඔහු ප්‍රකාශ කළේ, ජපානයේ රැකියා වෙළෙදපොළ ඉලක්ක කර මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, ජපන් භාෂාව ඉගැන්වීමට අදාළ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව මේ වන විට සූදානම් කරමින් සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියා.

The post 1 සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන්ට අලුත් විෂයක් ඉගැන්වීමට තීරණයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WOcwJtz
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.