Loading..

පඩ ලබන බව පවසමන ලගම ඩප 40ක වස දමමට සරසය

ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) සතු පාඩු ලබන ඩිපෝ වසා දැමීමේ අවදානමක් ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් මෙරට ප්‍රමුඛ පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ලංගම සතු ඩිපෝ 107 න් ඩිපෝ 40 ක් මේ වන විට අඛණ්ඩව පාඩු ලබන තත්වයේ තිබෙන බව කී එම නිලධාරියා එම ඩිපෝවලින් වැඩි සංඛ්‍යාවක් ග්‍රාමීය ප්‍රදේශවල ඩිපෝ බව ද සඳහන් කළේය.

පාඩු ලබන ඩිපෝ වසා දැමීමට පෙර පාඩු නොලබන තත්වයට පත්කිරීමට මේ වන විට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව කී එම නිලධාරියා පැවුසවේ එම ක්‍රියාමාර්ගය අසාර්ථක වුවහොත් වසා දැමීමට සිදුවන බවත්ය. 

The post පාඩු ලබන බව පවසමින් ලංගම ඩිපෝ 40ක් වසා දැමීමට සැරසෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AYrjIm9
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.