Loading..

අහස උසට නැග්ග කුකුළු මස් මිල පල්ලම් බස්සන වැඩපිළිවෙළක්

කුකුළු මස් මිල අඩු කිරීමට ඉදිරි දින දෙක තුන ඇතුළත විසඳුමක් ලබාදෙන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ පිලිබද සාකච්චා කිරීමට කුකුළු ව්‍යාපාරිකයන් තමන් හමුවන බවත් ඒ මහතා සදහන් කරයි.

පසුගිය දින කිහිපය තුළ දේශීය වෙළඳපොලේ කුකුළු මස් සිල්ලර මිල ඉහළ ගොස් ඇති බවත් මිල අඩු කිරීමට නම් කුකුළු මස් නිෂ්පාදනය වැඩි කළ යුතු බවත් ඔහු පැවසීය.

The post අහස උසට නැග්ග කුකුළු මස් මිල පල්ලම් බස්සන වැඩපිළිවෙළක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0mMOdBN
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.