Loading..

විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ දේශපාලනයට ?

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය දේශපාලනයට පිවිසෙන්නේ යයි පළ වන වාර්තා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු පවසන්නේ තම පවුලේ කිසිම කෙනෙකු දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා බවයි.

තම බිරිඳ දේශපාලනයට පිවිසෙන්නේ යයි පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද පවසන ඔහු තම බිරිඳ දේශපාලනයට පිවිසීම සම්බන්ධ අදහසක් හෝ නැති බව ද කියා සිටියේය.

ඇය නිරත සමාජ ක්‍රියාකාරිනියක ලෙස පමණක් කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා තව දුරටත් සඳහන් කළේය.

The post විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ දේශපාලනයට ? first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HtohyX4
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.