අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ගැණුම් මිල අද (19) දිනට සටහන්වී ඇත්තේ රුපියල් 297.53ක් ලෙසය.
එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 315.12ක් ලෙසය.
පසුගිය සිකුරාදා දිනයේ දී ඩොලරයක ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 300.51ක් ලෙසය.
විකුණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 319.66ක් ලෙසය.
The post රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/IHayQAv
via IFTTT


