Loading..

ආණඩ පකෂ මනතරනට වදස ගමන තහනමක! ජනපත සමඟ වශෂ රසවමක සඳහ කළඹට කඳවය!

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ලබන 28 වනදා පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඉදිරි දින කිහිපයේ කොළඹින් පිටතට යාමෙන් සහ විදෙස් ගමන් වලින් වලකින ලෙස ද දැනුම් දී ඇති බව මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

The post ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට විදෙස් ගමන් තහනමක්!  ජනපති සමඟ විශේෂ රැස්වීමක් සඳහා කොළඹට කැඳවයි! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uD1aYA0
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.