Loading..

ගෑස් මිල අඩු වෙන්නේ මෙහෙමයි! නව මිල ගණන් මෙන්න!

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇත.

එහි නව මිල වන්නේන රුපියල් 3,186කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,281කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598කි.

The post ගෑස් මිල අඩු වෙන්නේ මෙහෙමයි! නව මිල ගණන් මෙන්න! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IV9MzwU
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.