Loading..

මහේල ජයවර්ධන සිම්බාබ්වේට

හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා සිම්බාබ්වේ වෙත යාමට නියමිත බව ක්‍රීඩා අරංචි මාර්ග ප්‍රකාශ කළා.

මෙහි පළමු පුහුණු තරඟයට ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමඟ එක්වන්නේ ලබන 13 වනදායි.

තරගාවලිය ජුනි 18 සියට ආරම්භ වනවා.

The post මහේල ජයවර්ධන සිම්බාබ්වේට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Ymsw2lE
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.