මාගල්කන්දේ සුදත්ත හිමි සම්බන්ධ ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙමින් පවතී.
වීඩියෝවේ දැක්වෙන ආකාරයට, ඒ හිමියෝ, බුදු දහමට නිගරුවන ආකාරයෙන් තරුණයෙකු සමඟ හැසිරුණ බවට එම ස්ථානයට රැස්ව සිටි පිරිස් විසින් චෝදනා එල්ල කරනු ලබයි.
ඒ අනුව, මාගල්කන්දේ සුදත්ත හිමි බුදු දහමට නිගකරුකර ඇති බවට චෝදනා කරමින්, ඔහුට එරෙහිව සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
අදාල පැමිණිල්ල, හෙට දිනයේ උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කිරීමට එකී පිරිස සූදානමින් සිටියි.
The post බුදුදහමට අපහාස වන අයුරින් හැසිරුණු මාගල්කන්දේ සුදත්ත හිමිට එරෙහිව සී.අයි.ඩීයට පැමිණිල්ලක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/6sFYqTe
via IFTTT


