Loading..

ගස මල හට මධයම රතරයහ සට තන දහස සමවට

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිතව බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 3,000ට වඩා අඩුවනු ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

The post ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රියෙහි සිට තුන් දහසේ සීමාවට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GDJy3qV
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.