Loading..

මව් කිරි දී ලෝක වාර්තාවක් තැබූ දෙදරු මව

එළිසබෙත් ඇන්ඩර්සන් සියේරා නම් ඇමෙරිකානු ජාතික දෙදරු මවක් තම මව් කිරි පරිත්‍යාග කරමින් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. වසර තුනක කාලයක් තුළ මව් කිරි ලීටර් 1599.68 ක්  පරිත්‍යාග කරමින් එළිසබෙත් මෙම ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වී තිබේ.

එළිසබෙත් 2015 පෙබරවාරි 20 සිට 2018 ජූනි 20 දක්වා මව් කිරි ලීටර් 1599.68 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත.

තමගේ සිරුරේ ප්‍රෝලැක්ටින් හෝමෝනය වැඩි වශයෙන් නිපදවෙන බවත් ඒ හේතුවෙන් සෑම විනාඩි කිහිපයකට වරක් තම සිරුරේ මව් කිරි නිපදවෙන බවත් ඇය පවසා ඇත.

The post මව් කිරි දී ලෝක වාර්තාවක් තැබූ දෙදරු මව first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/v3WmJB8
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.