Loading..

ජනපත ලකමගන නයගයක

පාර්ලිමේන්තු කමිටු රැස්වීම් සඳහා කැඳවූ විට අමාත්‍යාංශ ලේකම්වරු ඊට සහභාගී විය යුතු බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා නිල වශයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වා තිබේ.

ජනාධිපති ලේකම් ඊ. එම්. එස්. බී. ඒකනායක මහතා එම ලිපියේ පිටපත් කථානායකවරයා ට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ද යොමුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

The post ජනපති ලේකම්ගෙන් නියෝගයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/f4Xwlpq
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.