බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
හර්ඩික් පාන්ඩියා මෙම සංචිතයේ නායකයා ලෙස පත් කර ඇති අතර සූර්යකුමාර් යාදව් උප නායකයා ලෙස පත්කර තිබෙනවා.
හිටපු නායක විරාත් කෝලි හා නිත්‍ය නායක රෝහිත් ෂර්මා මෙම සංචිතයෙන්ද ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
අයි.පී.එල් පිටියේ දස්කම් දැක් වූ යශස්වි ජයිස්වාල් හා තිලක් වර්මා මෙම සංචිතයට කැඳවා තිබෙනවා.
එමෙන්ම සංජු සැම්සන්ද යළි සංචිතය සදහා කැඳවා තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය අගෝස්තු 3 වැනිදා ආරම්භවීමට නියමිතය.
The post කෝලිට හා රෝහිත් ෂර්මා ඉන්දීය 20යි 20 සංචිතයෙන් ඉවතට first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/vj8gdDP
via IFTTT


