Loading..

ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (22) නිවේදනය කළේය.

ඒ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක්  සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

ඔහු සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ශතක 3ක්, ටෙස්ට් අර්ධ ශතක 10ක් මෙන්ම එක්දින ශතක 4ක් සහ එක්දින අර්ධ ශතක 21ක් වාර්තා කළේ ශ්‍රී ලංකාවට හිමිවූ බොහෝ ජයග්‍රහණවලට මග පාදන්නෙක් වෙමිනි.

The post ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iePKTXf
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.