Loading..

අකුරු ඉගෙනගන්න ආ 8 හැවිරිදි දැරිය අපයෝජනය කළ පාසල් ගුරා

පාසල් දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ පාසල් ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම ගුරුවරයා විසින් 8 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නෝර්වුඩ් පහළ කොටසෙහි පදිංචිකරුවෙකු වන 46 හැවිරිදි ගුරුවරයෙකි.

අපයෝජනයට ලක් වූ දැරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර
ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



from TODAY NEWS LK https://ift.tt/ut7U3c8
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.