Loading..

කුකුළු මස් මිල හා බිත්තර මිල පහතට

බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම මඟින් ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200ක මුදලකට අලෙවි කිරීමට හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කරයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, සති දෙකක් ඇතුළත බඩඉරිඟු ආනයනය කිරීමේ හැකියාව පවතින බවයි.

මෙම සහන මඟින් ඉදිරියේ දී බිත්තරයක් රුපියල් 40ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බව ද එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කර ඇත.



from TODAY NEWS LK https://ift.tt/l4OSC29
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.