Loading..

හෝටල්වල කන්න එන අයට වැසිකිළි පහසුකම් ලබා දීම නවතා දමයි

ජල ගාස්තුව 50%කින් පමණ ඉහළ දැමීම නිසා ආහාර පානවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තුව වැඩි වීම හරහා වැඩි වන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ.

මේ හේතුව නිසා ආපනශාලා වෙත එන පාරිභෝගිකයන්ට වැසිකිළි පහසුකම් ද ලබා නොදීමට සිදුවන බවයි ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

The post හෝටල්වල කන්න එන අයට වැසිකිළි පහසුකම් ලබා දීම නවතා දමයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/JOUCb5T
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.