Loading..

ලිට්‍රෝ ගෑස් මිල ගැන සභාපතිගෙන් ප්‍රකාශයක්

මිල සුත්‍රයට අනුව මාසිකව ගෑස් මිලෙහි සිදුකරන මිල සංශෝධනය අද සිදු කිරීමට නියමිතය.

නමුත් අද දිනයේ ගෑස් මිලේ කිසිඳු වෙනසක් සිදු නොකරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

මිල සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

The post ලිට්‍රෝ ගෑස් මිල ගැන සභාපතිගෙන් ප්‍රකාශයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/k2OEhGS
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.